Live Stream


ඇමතිතුමා ජාතික විශ්‍රාම දින සැමරුම් උළෙල සඳහා සූදානම විමසා බලයි.

Friday, October 02, 2015 Unknown 0 Comments

දෙදහස් පහළොවක් වූ වප් මස දෙවන දින වන අද දින රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා වන ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යය සාධනය විමසා බැලීමට පැමිණියේ ය. තවද මෙහිදී එතුමන් ජාතික විශ්‍රාම දින සැමරුම් උළෙල සඳහා එකී කාර්යය මණ්ඩලයේ සූදානම ද විමසා බැලී ය.

0 comments: