Live Stream


සහකාර අධ්‍යක්ෂ සුරංග රණසිංහ මහතා මාධ්‍ය ඒකකය සමඟ සාකච්ඡාවක............

Tuesday, October 06, 2015 Chandimal Wanasuriya 0 Comments

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සුරංග රණසිංහ මහතා ජාතික විශ්‍රාම දින සැමරුම් උලෙ‍ළේ පූර්ව සූදානම සිදු විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍ය ඒකකයේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවක නිරත විය. එහිදී අවධාරණය කරනු ලැබුවේ 2015.10.08 දින පැවැත්වීමට නියමිත විශ්‍රාම දින සමුළුවේ සජීවී වැඩසටහන් බ්ලොග් අඩවිය තුළ යාවත්කාලීන විය යුතු ආකාරය පිළිබවඳවයි.

0 comments: