Live Stream


අධ්‍යක්ෂ ජනරාල්තුමා හෙට " නිස්කලංක හතයි තිහෙන් "

Monday, October 05, 2015 Unknown 0 Comments

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන "නිස්කලංක හතයි තිහ" වැඩසටහනට හෙට දිනයේ (2015.10.06)  අදහස් දැක්වීමට නියමිතය.ජාතික විශ්‍රාමික දින සමුළුව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වේ.

0 comments: