Live Stream


විශ්‍රාමිකයින් වෙනුවෙන් සාර්ථක ඇරඹුමක් - (විශ්‍රාමික ගුරුවරියක් අදහස් දක්වයි)

Thursday, October 01, 2015 Unknown 0 Comments

අපේ රටේ බහුතර විශ්‍රාමික ප්‍රජාවක් ඉන්නවා. ඔවුන්ගේ අත්දැකීම් හා දැනුම විශාල පරාසයක පැතිරිලා තියෙනවා.ඒ නිසා ඔවුන්ගේ අදහස් වලට ඉඩකඩ ලබාදීම ඉතා වැදගත්. නව මාධ්‍ය සමඟ ගණුදෙණු කරන්න අද ඉන්න සෑම විශ්‍රාමිකයෙක්ටම හැකියාවක් නැ. මොකද පරිගණක සාක්ෂරතාවය පුද්ගලායා‍ගෙන් පුද්ගලයාට වෙනස්. යම් ප්‍රමාණයකට නව මාධ්‍ය සමග ගණුදෙණු කරමින් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ඒ වගේ ම ඉදිරි පරම්පරම්පරාට මේ ඇරඹුම හොඳ අවස්ථාවක් වෙයි.

0 comments: