Live Stream
විශ්‍රාමිකයින් වෙනුවෙන් සාර්ථක ඇරඹුමක් - (විශ්‍රාමික ගුරුවරියක් අදහස් දක්වයි)
අපේ රටේ බහුතර විශ්‍රාමික ප්‍රජාවක් ඉන්නවා. ඔවුන්ගේ අත්දැකීම් හා දැනුම විශාල පරාසයක පැතිරිලා තියෙනවා.ඒ නිසා ඔවුන්ගේ අදහස් වලට ඉඩකඩ ලබාදීම ඉතා වැදගත්. නව මාධ්‍ය සමඟ ගණුදෙණු කරන්න අද ඉන්න සෑම විශ්‍රාමිකයෙක්ටම හැකියාවක් නැ. මොකද පරිගණක සාක්ෂරතාවය පුද්ගලායාගෙන් පුද්ගලයාට වෙනස්. යම් ප්‍රමාණයකට නව මාධ්‍ය සමග ගණුදෙණු කරමින් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ඒ වගේ ම ඉදිරි පරම්පරම්පරාට මේ ඇරඹුම හොඳ අවස්ථාවක් වෙයි.විශ්‍රාමිකයන්ට නව පනක් - (විශ්‍රාමික ලිපිකරුවෙක් අදහස් දක්වයි)
විශ්‍රාමිකයා ජාත්‍යන්තරයට ගෙන යාමට ගත් මේ උත්සාහය ඉතා සාර්ථකයි.එය විශ්‍රාමිකයාට නව පණක් එක් කරනු ඇත.විශ්‍රාමිකයාට අවශ්‍ය කරන තොරතුරු හොඳින් ලබාගැනීමට පුළුවන් නම් ගොඩක් හොඳයි.අත්දැකීම් වලින් බහුල විශ්‍රාමික පිරිසක් අපේ රටේ ඉන්නවා.ඒ නිසා ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් එක්ක ඉදිරියට යනවා නම් ගොඩක් හොඳයි.මේ සෑම දෙයකින්ම සිදු වන්නේ විශ්‍රාමිකයා අනාගතය ශක්තිමත් කිරිම යි.The Enlightenment Of The Senior Citizens Of Sri Lanka
National Pensioner’s Day Symposium - 2015 will Be Held On 8 th October 2015 From 10.00 A.M. To 3.00 P.M. In Sri Lanka Foundation Institute. Hon. Speaker Of Parliament Hon. Karu Jayasuriya And Hon. Public Administration and Management Minister Ranjith Maddumabandara Will Be The Chief Guests For This Occasion. The Main Purpose Of This Occasion Is To Conduct The National Policy Of Pensions.Novel Experience for pensioners
Novel Experience for pensioners She said that most of our pensioners don't have enough computer literacy. Sometimes this blog can be a one of the barrier for them. On the other hand this blog will become a solution for it. I personally believe that pension police is also introduce the private sector. This pensioners in their service physical energy. This novel experience will become a new step for next generation. Ultimately, we have suggested to you give this great message for whole pensioners. Silumina Editor – Sumudu Chathuraniවිශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉදිරි පියවරක් - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිරෝධ කාරීයවසම්
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියන්නෙ රජයේ ආයතන අතර බොහොම ඉහළින් තිබෙන ආයතනයනක්. මෙවර ජාතික විශ්‍රාමික දින සැමරුම් සමුළුව අලුත් මුහුණුවරක් යටතේ පවත්වන තීරණය ඇවිත් තියෙන්නෙත්, මේ ආයතනයේ ගණුදෙණු වල දිගුව බොහොම හරසරින් පිළිගන්න නිසා. මේ ආරම්භය ගැන ඔබතුමා හිතන්නේ මොනවද?
විශ්‍රාමික ප්‍රජාවට මෙම අවස්ථාව වඩාත් හොද අවස්ථාවක් වෙයි තොරතුරු ලබාගන්න. ජාත්‍යන්තරය දක්වා විශ්‍රාම සේවකයා රැගෙන යන්න ගනු ලැබු තීරණය ඉතා වැදගත්.
* අපි විශ්‍රාමික ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාදීමේ අරමුණින් බ්ලොක් අඩවියක් ආරම්භ කළා.ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් විදිහට ඔබතුමා මේගැන හිතන්නේ මොනවද?
මම හිතන විදිහට විශ්‍රාම දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන මෙම පියවර ඉතාමත් හොඳ ඉදිරි පියවරක්. නව මාධ්‍ය මේ වනවිට අනෙකුත් මාධ්‍ය අභිබවා කටයුතු කරනවා.නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා.මොකද විශ්‍රාමික ප්‍රජාවෙන් අඩු පිරිසක් තමයි නව මාධ්‍ය භාවිතා කරන්නේ, ඒත් මම හිතන විදිහට තව අවුරුදු දහයක් පහළොවක් යනකොට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනකොට ඉන්න විශ්‍රාමික පිරිසට මෙමගින් ප්‍රමාණවත් ලෙස ලබාගත නොහැකි වුණත් මේ ආරම්භය ඉදිරි පරම්පරාවට මේ ආයතනය එක්ක කටයුතු කිරිමට හොද අවස්ථාවක්.මොකද දවසෙන් දවස නව මාධ්‍ය භාවිතා කරන පිරිස වැඩි වෙනවා.
* විශ්‍රාමික ප්‍රජාවට අවශ්‍ය තොරතුරු වඩාත් ඉක්මනින් හා ක්ෂණිකවම ලබාදීමේ අරමුණෙන් තමයි අප මේ බ්ලොක් අඩවිය පටන් ගත්තේ, තොරතුරු ඇතුළත් කළහැකි වඩා සාර්ථක ක්‍රමවේදයන් මොනවාද?
මම හිතන්නේ බහුතර විශ්‍රාම පිරිසක් කියවන්න ගොඩක් කැමතියි.ඒ නිසා ඔවුන්ට අවශ්‍ය තොරතුරු ඉතා සරලව ලබාදෙන්න පුළුවන්නම් නම් හොදයි.ඒ විතරක් නෙමෙයි රූපමය භාෂාව භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථකයි කියලා මං හිතනවා.නුතන පරම්පාවටත් උචිත විදිහට ලිඛිත වගේම රූපමය භාෂාව භාවිත කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
මහළු කෙනෙක් කළ තරුණ වැඩක් - ටී.වී දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ශෙහාන් බරණගේ මහතා
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන්න යන නව
බ්ලොග් අඩවිය ගැන කවුරුත් කථා කරන්නෙ බොහොම ඉහළින්. අනෙකුත් රාජ්‍ය ආයතන ඉක්මවා නව
තාක්ෂණික ලෝකය සමඟ ගණුදෙණු කරන මෙම දෙපාර්තමේන්තුව අද කරන්න යන්නෙ මහඟු කර්තව්‍යයක්.
ඒක රටේ අනාගතය වෙනුවෙන් කරන සාර්ථක වෑයමක්. ටී.වී දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමන්
මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීම හා විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් අප සමඟ මෙසේ අදහස්
ඵල කළා.
“ඔබලා කරන්න යන්නෙ බොහොම හොඳ වැඩක්. ඇත්තෙන්ම ඒ ගැන ගොඩක්
සන්තෝසයි. රජයේ සේවයේ අවුරුදු 30ක් 40ක් විතර වැඩ කරලා ඒ අයගෙ උගත්කමට වගේම කරපු සේවයට දෙන වටිනාකම
තමයි විශ්‍රාම වැටුප කියලා කියන්නෙ. අවුරුදු ගාණක් රට වෙනුවෙන් කරපු ඒ සේවයෙන් පසු
ඉදිරි ජීවිතය ගත කරන්න විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුව හරහා කරන මේ සේවාව ගොඩක් අගය
කරනවා.
විශ්‍රාමිකයන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍යය තොරතුරු ලබා ගන්න
බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම බොහොම හොඳ දෙයක්. අද විශ්‍රාම ලබන විශ්‍රාමිකයන්
බොහොමයක් නවීන තාක්ෂණය සමඟ ගණුදෙණු නොකළත්, ඔවුන්ගේ ඉදිරි පරපුර හරහා හෝ මෙම
බ්ලොග් අඩවියේ තොරතරු විශ්‍රාමිකයන්ට ලබා ගැනීමට මෙවැනි පියවර ගෙන තිබීම යහපත්.
විශ්‍රාම වැටුප් දෙපාර්තාම්න්තුව කියන නම ඇහුව සැනින්
බොහෝ අයගෙ මතයක් තියෙනවා මේ දෙපාර්තමේන්තුවත් විශ්‍රාම ගිහින් වගේ කියලා. ඒ වගේ ආකල්ප
අතරෙ මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීම මම දකින්නෙ “ මහළු කෙනෙක් කළ තරුණ වැඩක් ”
විදියටයි.”
Subscribe to:
Comments (Atom)
Blog Archive
-
▼
2015
(85)
-
▼
October
(84)
- විශ්‍රාම දින සමුළුෙව් නිමාව සනිටුහන් විය.
- Awards Distibution.
- இனிதே நிறைவு பெறும் தேசிய ஓய்வூதியர் தின மாநாடு- 2015
- 2015 ජාතික විශ්‍රාම දින සමුළුවේදී සජිවී සංවාදයක්.
- Questions.
- கேள்வி பதில் நேரம்
- Discussion.
- ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක් යන තේමාව යටතේ ඉදිර...
- Prof.Indralal De Silva's ideas.
- නිශා අරුණතිලක මහත්මියගේෙ අදහස්.
- ඉන්ද්‍ර ද සිල්වා මහතාගේ අදහස්.
- தேசிய ஓய்வூதியக் கொள்கை
- Evening Session
- திறந்த கலந்துரையாடல்
- විශ්‍රාමික මහත්මියක් සිය ස්වයං රැකියාව පිළිබදව අද...
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ...
- அனுசரணையாளர்களின் முன்வைப்புக்கள்
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල පුවත්ප...
- E-magazine launched by Mr. Ooi Goan Lee
- විශ්‍රාම රේඩිෙයා්ව අන්තර්ජාලයට.
- Web radio was launched
- கௌரவ அமைச்சர் சொற்பொழிவாற்றுகின்றார்
- මැලේසියානු මහජන සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකා...
- இணைய சஞ்சிகை மற்றும் வானொலி
- Hon.Deputy Minister Administration and management ...
- රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම් සභාව අ...
- விசேட அதிதி சொற்பொழிவாற்றுகின்றார்
- රාජ්‍ය පරිපාලන හා කළමකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත...
- The chief gust was addressed the Symposium-2015.
- செயலாளரின் உரை
- කථානායකතුමා උත්සව සභාව අමතයි.
- விஷேட உரை
- Mr. Harsha De Silva was addressed the symposium.
- Welcome speech
- DoP Corporate Video
- පොල්තෙල් පහන් දල්වයි.
- ආරාධිත අමුත්තන් සම්ප්‍රාප්ත වීම.
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකය සීරුවෙන්
- Wishers from Great pensioner
- විශ්‍රාමික දිනය වෙනුවෙන් විශ්‍රාමිකයින්ගේ අදහස්
- we are ready ...........
- සියල්ල සූදානම්
- we are ready for the pensioners' day
- සියල්ල සූදානම්
- විශ්‍රාම ගියාට හිතින් අපි තාමත් තරුණයි.....
- ජාතික විශ්‍රාම දින සමුළුව පෙරදැරි කරඟෙන අාරම්ඹ කිර...
- රාජ්‍ය සේවකයාට විශ්‍රාමික වැටුප හැර වෙනත් ආරක්ෂණයක...
- විශ්‍රාම දින සමුළුවේ මෙහෙයවීම් කටයුතු පිළිබඳ නිලධා...
- හෙට දින පැවැත්වීමට නිවමිත ජාතික විශ්‍රාම දින ස...
- සැමට විශ්‍රාම වැටුපක්
- Very Happy Pensioners’ Day !
- What do you think about National Pensions' day ?
- අධ්යක්ෂ ජනරාල්තුමා නිරීක්ෂණ චාරිකාවක
- D.G.visited every section today
- විශ්‍රාමිකයන් වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහනක් අවශ්...
- රාජ්‍ය සේවකයා රාජ්‍ය සේවයට එන්නේ විශ්‍රාම වැටුප නි...
- “සංකලන” නවමු මගක.
- ජාතික විශ්‍රාම ප්‍රතිපත්තිය යාවත්කාලීන විය යුතුයි....
- අධ්යක්ෂ ජනරාල්තුමා බ්ලොග් අඩවිය පිරික්සමින්
- D.G. informed SLBC
- අධ්යක්ෂ ජනරාල්තුමා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව...
- මගේ පියත් විශ්‍රාමිකයෙක් වුණා නම්,
- සහකාර අධ්යක්ෂ සුරංග රණසිංහ මහතා මාධ්‍ය ඒකකය සමඟ ස...
- විශ්‍රාමික පියෙකුගේ අත්දැකීම් තරුණ රාජ්‍ය සේවක පුත...
- විශ්‍රාමිකයා අගය කිරිමට ගත් තීරණය අතිශය සතුටු දායක...
- This novel step will become a turning point.
- අධ්යක්ෂ ජනරාල්තුමා හෙට " නිස්කලංක හතයි තිහෙන් "
- විශ්‍රාම දින සමුළුෙව් දී අන්තර්ජාල සඟරාවක් එලි දකී.
- විශ්‍රාමිකයන් වෙනුවෙන් අලුත් හඬක්
- Vishrama Radio will be launched
- E - Magazine will be launched
- Derana News Director Mr. Shehan Baranage
- ඇමතිතුමා සමග කතාබහක් ...
- නියෝජ්‍ය ඇමතිතුමා සමග කතාබහක් ...
- ලේකම් තුමා සමග කතාබහක් ...
- ඇමතිතුමා ජාතික විශ්‍රාම දින සැමරුම් උළෙල සඳහා සූදා...
- අධ්යක්ෂ ජනරාල් තුමා සමග කතා බහක් ....
- Minister visited department
- විශ්‍රාමිකයින් වෙනුවෙන් සාර්ථක ඇරඹුමක් - (විශ්‍රාම...
- විශ්‍රාමිකයන්ට නව පනක් - (විශ්‍රාමික ලිපිකරුවෙක් අ...
- The Enlightenment Of The Senior Citizens Of Sri Lanka
- Novel Experience for pensioners
- විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉදිරි පියවරක් - ජ්‍යෙෂ...
- මහළු කෙනෙක් කළ තරුණ වැඩක් - ටී.වී දෙරණ ආයතනයේ ප්...
-
▼
October
(84)
Popular Posts
-
“සංකලන” නවමු මගක.
-
මහළු කෙනෙක් කළ තරුණ වැඩක් - ටී.වී දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ශෙහාන් බරණගේ මහතා
-
විශ්‍රාම දින සමුළුෙව් නිමාව සනිටුහන් විය.
-
විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉදිරි පියවරක් - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිරෝධ කාරීයවසම්
-
Very Happy Pensioners’ Day !
-
විශ්‍රාම දින සමුළුෙව් දී අන්තර්ජාල සඟරාවක් එලි දකී.
-
විශ්‍රාමිකයන්ට නව පනක් - (විශ්‍රාමික ලිපිකරුවෙක් අදහස් දක්වයි)
-
Derana News Director Mr. Shehan Baranage
-
අධ්යක්ෂ ජනරාල් තුමා සමග කතා බහක් ....
-
රාජ්‍ය සේවකයා රාජ්‍ය සේවයට එන්නේ විශ්‍රාම වැටුප නිසාමද?
Contributors
About
National Pensioners Day -2015
To be held at Sri Lanka Foundation Institute Colombo on 8th October from 10.00 am - 03.00 pm
To be held at Sri Lanka Foundation Institute Colombo on 8th October from 10.00 am - 03.00 pm
Powered by Blogger.
