Live Stream


විශ්‍රාමිකයන්ට නව පනක් - (විශ්‍රාමික ලිපිකරුවෙක් අදහස් දක්වයි)

Thursday, October 01, 2015 Unknown 0 Comments

විශ්‍රාමිකයා ජාත්‍යන්තරයට ගෙන යාමට ගත් මේ උත්සාහය ඉතා සාර්ථකයි.එය විශ්‍රාමිකයාට නව පණක් එක් කරනු ඇත.විශ්‍රාමිකයාට අවශ්‍ය කරන තොරතුරු හොඳින් ලබාගැනීමට පුළුවන් නම් ගොඩක් හොඳයි.අත්දැකීම් වලින් බහුල විශ්‍රාමික පිරිසක් අපේ රටේ ඉන්නවා.ඒ නිසා ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් එක්ක ඉදිරියට යනවා නම් ගොඩක් හොඳයි.මේ සෑම දෙයකින්ම සිදු වන්නේ විශ්‍රාමිකයා අනාගතය ශක්තිමත් කිරිම යි.‍

0 comments: